ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් සහාය

298


ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් ලබාදීමට බලාපොරොත්තු වන බව සඳහන් කරයි.පවතින අර්බුදයෙන් ගොඩ ඒමට අඛණ්ඩ සහාය ලබාදීමටද සහතික වී ඇත.මුදල් ඇමැති අලි සබ්‍රි මහතා සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකවේ සභාපති ජින් ලීක්වාන් මහතා අතර පැවැති වීඩියෝ තාක්ෂණ සාකච්චාවකදී මේ බැව් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment