ආසියානු විස්සයි විස්ස කුසලානය ශ්‍රී ලංකාවට

421

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2022 වසර කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් සමග හිමිවිය. ලකුණු 171 ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 147කි. මොහොමඩ් රිස්වාන් 55,ඉෆ්ටික්හාරා අහමඩ් 32යි. පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් 34/4,වනිදු හසරංග 27/3යි.මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ජය ගත් 06වැනි ආසියානු කුසලානය බවට පත්වේ.1986,1997,2004,2008,2014 වසර වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට පෙර ආසියානු කුසලානය හිමි කර ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment