ආසියානු ශූරයන් පිලිගන්න හෙට උදේ කටුනායක එන්න

235

හෙට අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණෙන ආසියානු ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නෙට් බෝල් කණ්ඩායම පිලිගැනීමට පෙරවරු 6.30ට කටුනායක ගුවන් තොටුපොල මාර්ගය දෙපසට රැස්වන ලෙස ක්‍රීඩා ලෝලීන්ගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment