ආසියානු ශූරයින්ට උණුසුම් ප්‍රතිචාර

248


අද උදෑසන දිවයිනට පැමිණි ආසියානු ශූරයන් ලෙස කිරුළ පළන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නෙට් බෝල් කණ්ඩායම කටුනායක සිට කොළඹ දක්වා පැමිණෙද්දී අති විශාල පිරිසක් මග ලෙස රැඳී සිටිමින් ප්‍රීති ඝෝෂා නගමින් සිය ප්‍රතිචාර දැක්වූහ.විවෘත මහලක් සහිත තට්ටු දෙකේ විශේෂ බස් රථ දෙකකින් කණ්ඩායම් දෙක කටුනායක ගුවන් තොටුපොළ සිට ක්‍රීඩා අමාත්‍යංශය වෙත රථ පෙළ පාලියකින් පැමිණියහ.

ආසියානු ශූරයින්ට උණුසුම් ප්‍රතිචාර
ආසියානු ශූරයින්ට උණුසුම් ප්‍රතිචාර
advertistmentadvertistment
advertistmentadvertistment