ආසියානු ශූරයින්ට සහ මලල ක්‍රීඩකයින්ට ජනපති උපහාර

191

ආසියානු ශූරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සහ නෙට් බෝල් කණ්ඩායම් දෙකට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනූ මලල ක්‍රීඩකයින්ට උපහාර පිදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී පැවැත්විණි.එහිදී ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් ජයග්‍රාහී නෙට් බෝල් කණ්ඩායමට රුපියල් ලක්ෂ 20ක් ලබාදුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම දිනූ මලල ක්‍රීඩකයින්ට රුපියල් කෝටියක් ද ලෝකඩ දිනූවන්ට රුපියල් ලක්ෂ 50ක් ද පුහුණු කරුවන්ට ක්‍රීඩා අරමුදලින් සියයට 25ක් ලබා දෙනු ලැබීය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා රෝහලට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 05ක්ද ප්‍රදානය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment