ආසියාවේ රැජන ශ‍්‍රී ලංකාවේ

446

ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික හෙවත් බ්ලූ සැෆාය ශ්‍රී ලංකාවෙන් හමුවී ඇත.

එහි බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එයි කැරට් 1,550,000 පමණ බරින් යුක්ත බව වාර්තාවේ.මෙම මැණික නම් කර ඇත්තේ .ආසියාවේ රැජන නමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment