ආහාර අර්බුදයට අගමැති විසඳුම් සොයයි

352


ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට උපකාරීවන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහතිකවී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සිදුකළ සාකච්ඡාවකින් පසු මෙම සහාය ලබාගැනීමට එකගතාවය පළවූ බවද අගමැතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment