ආහාර නැති පවුල් වලට ජනාධිපති සහන සලසයි

239

ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකමින් පීඩාවට පත්වී සිටින ඕනෑම දරුවෙකු, පවුලකට සහායවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙයි.ඒ සඳහා 0114 35 46 47 විශේෂ දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment