ආහාර ප්‍රවර්ධන වැඩසටහන දා…

87

ආහාර සුරක්‍ෂිතතාව උදෙසා භාවිත ආහාර ප්‍රවර්ධනය උදෙසා හඳුන්වා දීමේ වැඩසටහනක් දැරණියගල බහුකාර්ය ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.

එම අවස්ථාවට කෑගල්ල දිසාපති මහින්ද එස්. විරසූරිය මහතාද එක්ව සිටියේය. දැරණියගල ප්‍රාදේශීය ලේකම් මධුෂානි ද සිල්වා මහත්මියගේ මඟපෙන්වීමෙන් පැවති එම වැඩසටහන කෘෂිකර්ම සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවල රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටියහ.

සෝමචන්ද්‍ර යකන්දාවල – දැරණියගල

advertistmentadvertistment
advertistmentadvertistment