ආහාර විෂ වී ත්‍රී’මලේ මණ්ඩපයේ සිසුහු 40 ක් රෝහලේ

112

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ සිසුන් 40 ක් ආහාර විෂවීමකින් ඊයේ (07) දහවල් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.

සිසුන් 10 ක් සහ සිසුවියන් 30 ක් මෙලෙස රෝහල්ගත කර ඇති බව නිලාවේලි පොලිසිය පවසයි. ආහාර විෂවීමට හේතුව සොයා පොලිසිය හා විශ්වවිද්‍යාාල බලධාරීන් එක්ව පරීක්‍ෂණ අරඹා තිබේ.
සමන් මල්ලවාරච්චි – ත්‍රිකුණාමලය

advertistmentadvertistment
advertistmentadvertistment