ආහාර විසවී සිසුන් පිරිසක් රෝහල් ගත කරයි

305

බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් 17දෙනෙක් පාසලෙන් අද උදෑසන ලබාදුන් ආහාර විසවීමකින් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත. රෝගී වූ සිසුන් සියලුදෙනාම මේ වනවිට වැල්ලවාය රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලබති.

advertistmentadvertistment
advertistmentadvertistment