ආහාර සදහාත් සමන්තා පවර්ගෙන් සහාය

101

ශ්‍රී ලංකාවේ ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම සඳහා වූ මානුෂීය කටයුතු වෙනුවෙන් ඇමෙරිකාව අමතර ආධාර මුදලක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු සංවර්ධන අරමුදලේ පරිපාලක සමන්තා පවර් පවසයි. එසේම මෙරට හදුනාගත් ව්‍යාපෘති සදහා ආයෝජනයට ඇමෙරිකානු ආයෝජකයින් යොමුකරන බවද ඇය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment