ආහාර සුරක්ෂිත වැඩසටහනක්

228


ආහාර හිඟයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙ නියෝජ්‍ය නියෝජිත මාලින් හර්විග් සමඟ අද පැවැති සාකච්ඡාවකදී පැවසීය.

එම වැඩසටහන ලබන මාසයේ එළිදැක්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment