ඇත්කඳවකට පුස්තකාලයක්…

48

පුස්තකාලයක අවශ්‍යතාවය දැඩිව පවතින වැලිමඩ ඌවපරණගම ඇත්කඳවක ග්‍රාමයට පුස්තකාල ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල් තබනු ලැබීය.

මේ සඳහා පූර්ණ දායකත්වය ලබාදෙන්නේ ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයේ කෘත්‍යාධිකාරී ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව ස්වාමීන් වහන්සේය.

advertistmentadvertistment
advertistmentadvertistment