ඇදිරි නීතිය කඩකළ 664ක් අත්අඩංගුවට

158

බස්නාහිර පළාත තුළ ඊයේ රාත්‍රී 10.00 සිට අද අලුයම 6.00 දක්වා කාලය අතර ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 664 ක් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment