ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 737ක් අල්ලයි

103

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 737 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
එම නීතිය උල්ලාඝනය කිරීම හේතුවෙන් මෙතෙක් 70694 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment