ඇඳිරිනීතිය දික්කරයි

531


මුලු දිවයිනටම බලපාන පරිදි හෙට උදෑසන 7.00 දක්වා පනවා තිබූ ඇඳිරිනීතිය 11 වැනිදා බදාදා පෙරවරු 7.00 දක්වා දීර්ඝ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ඒ අනුව බලය දෙන නිලධාරියකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ග,දුම්රිය මාර්ග,පොදු ස්ථාන වල රැඳී සිටීමට කිසිවකුට අවසර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment