ඇඳිරිනීතිය වුවත් දුම්රිය ධාවනය කරයි

214


වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට රජය අද පෙරවරුවේ ක්‍රියා කළ ද අද උදෑසන කොළඹට පැමිණි දුම්රිය මගීන් යළි නිවෙස් වෙත යාම වෙනුවෙන් අද පස්වරුව දක්වා දුම්රිය ධාවනය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment