ඇඳිරි නීතිය හෙට පැය කිහිපයකට ඉවත් කරයි

374


දිවයින පුරා දැනට පනවා ඇති ඇඳිරි නීතිය හෙට පෙරවරු 7.00ට ඉවත්කර නැවත පස්වරු 2.00ට පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.නැවත එය පසුදින පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි පනවනු ලබන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment