ඇපල් ජංගම දුරකථන ඉන්දියාවේ ජයගෙන ඇතැයි එහි විධායක නිලධාරී පවසයි

248


ඇපල් ජංගම දුරකථන සමාගමේ සිය කාර්තුමය ඉන්දියාවේ වර්ධනය වෙමින් පවතින බව එහි ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් මහතා ඉන්දියාවේ පැවති වෙළෙඳ සම්මන්ත්‍රණයකදී පැවසීය.ඒ සම්බන්ධව ඔහු ඉන්දීය මධ්‍යම පන්තියට ප්‍රශංසා කළේය.වෙළඳපල ශක්තිමත් වර්ධන මාවතක පවතින බවත් ,ඉදිරි ලක්ෂ්‍යයේ සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.තම සමාගමට අයත් පළමු වෙළඳසැල් දෙක විවෘත කිරීම සඳහා ඉන්දියාවට පැමිණ සති කිහිපයක් ඇතුළත මෙම ජයග්‍රහණය සම්බන්ධව සිය සතුට පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment