ඇප එපා කිව්වේ ඇයි කියා අහනවා- මැ.කො.

288


පළාත් පාලන මැතිවරණයට අදාල ඇප මුදල් භාර නොගන්නා ලෙස නිකුත් කරන ලද චක්‍රලේඛය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවන බව එහි සභාපති නිමල් ජී. පුංචිහේවා මීට සුලු මොහොතකට පෙර පැවැති මාද්‍ය හමුවකදී කීය.

advertistmentadvertistment
advertistmentadvertistment