ඇමරිකානු ගත්කතුවරිය ඩොක්ටර් ෂිවාගෝ ග්‍රන්ථයේ කොටස් 44ක් කොපි කරලා

312

ඇමරිකානු අධිකරණය හමුවේ නඩුවක්

ඇමරිකානු ගත්කතුවරිය ඩොක්ටර් ෂිවාගෝ ග්‍රන්ථයේ කොටස් 44ක් කොපි කරලා

ලෝ පූජිත සෝවියට් ගත්කරු බෝරිස් පැස්ටර්නෙක්ගේ ඩොක්ටර් ෂිවාගෝ ග්‍රන්ථය ඇමරිකානු ගත්කතුවරියක්වූ ලාසා ප්‍රෙස්ලර් 44 වතාවක් කොපිකර ඇති බවට ඇමරිකානු අධිකරණය හමුවේ නඩුවක් ගොනුවී ඇත.

 ස්ටර්ලින් පවුම් මිලියන දෙකක වන්දියක් ඉල්ලා පැස්ටර්නෙක්ගේ ඥාති දියණිය වූ ඇනා පැස්ටර්නෙක් මෙම නඩුව ගොනුකර තිබේ. ඊට අදාළ සාක්ෂි ඇය ඩොක්ටර් ෂිවාගෝ ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර තිබේ. මෙම ග්‍රන්ථය ඇසුරින් නිපදවූ ඩොක්ටර් ෂිවාගෝ චිත්‍රපටය ඉමහත් ලෙස ජනාදරයට පත්විය.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment