ඇමරිකානු – චීන – ඉන්දියා බලපොරයේ රට හිර නොකරනු! අන්තරේ කොළඹ විරෝධතාවක…!

168

ඇමරිකානු, චීන, ඉන්දියානු බලපොරයට ජාතික සම්පත් බිලිදීම වහා නවත්වනු යන තේමා පාඨය යටතේ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සාමාජිකයන් කොළඹ කොටුව බෝධිය අබියසදී ඊයේ (04 දා) දහවල් විරෝධතාවක නිරත වූ අයුරු.

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment