ඇමරිකානු ජනපති නතරවී සිටි ජිනිවා ඉන්ටර්කන්ටිනෙන්ටල් හෝටලයේ බිල ඩොලර් මිලියන 1.2 ක් – පැය 20 ක් තිස්සේ ජිනිවා විල අසල මාර්ගයද වසා දමලා

387

 ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවරදී රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් සමග සාකච්ඡා කිරීම සඳහා පැමිණි ඇමරිකානු ජනපති ජෝ බයිඩන් නතර වී සිටි ඉන්ටර්කන්ටිනෙන්ටල් හෝටලයේ බිල ඩොලර් බිලිය 1.2 ක් යැයි අනාවරණය වී ඇත.
 
 මෙම හෝටලයේ ඉහළ මාලයේ වර්ග මීටර් 650 වූ සුපිරි කාමරය බයිඩන් විසින් වෙන් කරගෙන තිබිණි. රාජ්‍ය නායකයන් දෙදෙනා සාකච්ඡුා කළ ලා ග‍්‍රාන්ජ් මැඳුර අවට කිලෝමීටර් 2 ක ප‍්‍රදේශය කටුකම්බිවලින් ආවරණය කර තිබූ අතර පොලිස් සහ හමුදා භටයන් 4000 ක් ආරක්‍ෂක කටයුතු සඳහා යොදවා තිබූ බව අනාවරණය වී ඇත. එසේම ජිනිවා විල අවට මාර්ගය පැය 20 ක් වසා තිබිණි. බයිඩන් සහ පුටින් අතර පැවති සාකච්ඡුා ආවරණය කිරීමට වාර්තාකරුවෝ 3000 ක් ජිනිවා නුවරට පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment