ඇමරිකානු ඩිමොක‍්‍රටික් පක්ෂ මන්තී‍්‍රවරිය අත්අඩංගුවට

456

ඇමරිකානු සෙනෙට් සභාවේ ඡන්දය භාවිත කිරීමේ හිමිකම් සංශෝධනය කරන ලෙස ඉල්ලමින් සෙනෙට් මන්දිරය අසල විරෝධතාවයක් පැවැත්වූ ඩිමොක‍්‍රටික් පක්‍ෂ මන්තී‍්‍ර ජොයිස් බියට්ටි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. යුක්තිය උදෙසා සටන් කරව් යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර විනාඩි කීපයකට පසු ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. ජනතාව ඒකරාශී කිරීම යන චෝදනාව ඇයට එල්ල වී ඇත. සෙනෙට් සභාව විසින් ජනතා කෙටුම්පත සහ ජෝන් ලූවිස් ඡුන්ද අයිතියට අදාළ කෙටුම්පත සම්මත කළ යුතු බව ජොයිස් බියට්ටි ඉල්ලා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment