ඇමරිකානු තානාපතිනියත් කනස්සල්ලෙන්

331

ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චංග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (22දා) පස්වරුවේ ප්‍රකාශ කළාය.

22 වැනිදා පෙරවරු 6.38 නිකුත් කළ ට්විටර් සටහන මගින් ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබුවන්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙසත්ය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment