ඇමරිකානු පොලිසිය බංගලාදේශ විශ්වවිද්‍යාල සිසුවකු වෙඩි තබා මරා දමයි

663

ඇමරිකානු පොලිසිය මැසෙචූටස් විශ්වවිද්‍යාල සිසුවකු වෙඩි තබා මරාදැමීම ගැන ඇමරිකාවේ සිටින බංගලාදේශ ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇත.මෙලෙස වෙඩි තබා මරාදමා ඇත්තේ විසි හැවිරිදි සේව්ද් ෆයියාල් නමැති සිසුවෙකි. ඔහු බංගලාදේශ පවුලක එකම දරුවා වේ. ඇමරිකාවේ උපත ලැබූ ෆයිසාල් ඝාතනය කර ඇති හේතුව මෙතෙක් හෙළිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment