ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුව ශී‍්‍ර ලංකාවට තහනම් කරයි

527

රටවල් 110 ක සහභාගීත්වයෙන් ඇමරිකාවේ පැවැත්වෙන ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමුළුව ප‍්‍රථම වතාවට ශී‍්‍ර ලංකාවට තහනම් කර ඇත.

මෙම සමුළුව අද (09 දා) පැවැත්වෙන අතර ශී‍්‍ර ලංකාවට අමතරව බංගලදේශය, චීනය සහ රුසියාවට ද සමුළුව තහනම් වී තිබේ.

ශී‍්‍ර ලංකාව තුළ මිලිටරිකරණයක් කි‍්‍රයාත්මක වන බවට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත එල්ලවූ පැමිණිලි මත මෙම තහනම පනවා ඇතැයි වාර්තා වේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment