ඇමරිකානු බෞද්ධයෙක් වොෂින්ටන්  ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගිනිතබාගෙන මියයයි

999

පරිසරවේදියකුවූ වින් බෘස් වොෂින්ටනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගිනිතබාගෙන දිවිනසාගෙන ඇත.

බෞද්ධයකු වූ ඔහු තම මුහුණපොතේ සටහනක් තබමින් 2022 අප්‍රේල් 4 දා සිය මරණය සිදුවන බවට දක්වා තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය අසල පුද්ගලයෙක් ගිනි තබාගැනීමට ක්‍රියාකර ඇතැයි පොලිසියට වාර්තා වූ විගස පොලිස් රියක් එතනට පැමිණ වින්බෘස්ව විගස රෝහලට ගෙනගොස් ඇත. අධික ලෙස පිලිස්සුම් තුවාල ලබාසිටි ඔහු රෝහලේදී මියගොස් තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment