ඇමරිකානු රජයට ඉම්රාන්ගෙන් චෝදනා

198

ඇමරිකානු රජය තමාව අගමැතිකමින් එළවීමට සැලසුම් කළ බව පාකිස්තාන් අගමැති ඉම්රාන් කාන් ප‍්‍රකාශ කර ඇත.

ඉම්රාන් කාන්ගේ එම චෝදනාවට ඇමරිකානු රජය කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment