ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලොක්කෝ 2 ක්  22 දා ලංකාවට

317

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු භාර රාජ්‍ය ලේකම්වරිය වූ වික්ටෝරියා නූලන්ට් සහ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඞ් ලූ ලබන 22 දා ශී‍්‍ර ලංකාවට පැමිණෙති.

එම රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂයේ ප‍්‍රධානීන් ද, ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ද හමුවී සාකච්ඡුා කරනු ඇත.

මොවුන්ගේ මෙරට සංචාරයේදී මානව හිමිකම් සහ වගවීමේ කි‍්‍රයාවලිය සහ විදේශ ආයෝජන ගැන රජයේ බලධාරීන් සමග සාකච්ඡුා කෙරෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment