ඇමරිකාවම පොසොන් සිරියෙන් බැබළෙයි….

243

ඇමරිකා ලොස් ඇන්ජලිස් ලංකාරාමාධිපති ඇමරිකා ඉංදියානා බෞද්ධ විහාරධිපති ෆාදර්ජෝන් භාවනා මධ්‍යස්ථානාධිපති මෙන්ම කෝට්ටේ රාජමහා විහාරාධිකාරි තලංගම දේවානන්ද හිමියන්ගේ සංවිධානත්වයෙන් හා මඟපෙන්වීම යටතේ ඇමරිකාව පොසොන් සිරියෙන් බැබළිණි. ලංකාරාම විහාරය හා ඉංදියානා විහාරයේ භක්ති ගී ගයමින දන්සල් පවත්වමින් කුරුල්ලන් නිදහස් කරමින් පහන් දහසක් දල්වා ශ්‍රි ලංකාව ඇතුළු මුලු ලොවටම සෙත් ප්‍රාර්ථනා කෙරිණි.

ඇමරිකාවම පොසොන් සිරියෙන් බැබළෙයි....
ඇමරිකාවම පොසොන් සිරියෙන් බැබළෙයි....
ඇමරිකාවම පොසොන් සිරියෙන් බැබළෙයි....

ඇමරිකවේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් මෙන්ම දෙස් විදෙස් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මෙම පිංකම් මාලාව සිදු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment