ඇමරිකාවේ ඉංඩියානා බෞද්ධ විහාරස්ථානට ධර්ම ආසනයක්

224

ඇමරිකාවේ පදිංචි දොස්තර සුනීත අබේසිරිවර්ෂණ මහාතා ඇතුළු පවුලේ සියලූ දෙනා විසින් වටිනා ධර්ම ආසනයක් ඇමරිකාවේ ඉංඩියානා බෞද්ධ විහාරස්ථානය හා ඇමරිකා ලොස්ඇන්ජලිස් ලංකාරාය, මෆදර් ජෝන් මෛත‍්‍රි භාවනා මධ්‍යස්ථානයේ විහාරධිපති මෙන්ම කොට්ටේ රාජමාහා විහාරයේ විහාරාධිකාරි තලංගම දේවානන්ද හිමියන් ඇතුලූ මහා සංඝහත්නය වෙත පසුගියදා ඇමරිකාවේ ඉංඩියානා බෞද්ධ විහාරස්ථානයේදි පූජාකරනලදී.

ඇමරිකාවේ ඉංඩියානා බෞද්ධ විහාරස්ථානට ධර්ම ආසනයක්
advertistmentadvertistment
advertistmentadvertistment