ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම

234

ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ශික කඨිනම ඇමරිකා ලොස් ඇන්ජලීස් ලංකාරාමාධිපති හා ඇමරිකා ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, ඇමරිකාවේ ඔමියෝ ප‍්‍රාන්තයේ (fatther jorn loving meditation society) භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති මෙන්ම කෝට්ටේ රාජමහා විහාරාධිකාරී තලංගම දේවානන්ද හිමියන්යන්ගේ ප‍්‍රධාන අනුශාසකත්වය පෙරදැරිව විහාරස්ථ මහා සංඝරත්නයේ හා සැදැහැවත් පිංවතුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුකරන ලදි.
 මෙවර මෙම පිංකමේ දායකත්වය ගෙන කටයුතු කලේ ඒකනායක පවුලේ සැදැහැවත් පිංවතුන් පිරිසක් විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment