ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර අවි ආයුධ තහනම් – රිපබ්ලිකන් මන්ත්‍රීවරු විරෝධය පළ කරයි

143

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ප්‍රසිද්ධ ස්ථානවලට අවි ගෙනයෑම තහනම් කරමින් ආණ්ඩුකාරවරිය වූ කැතී හොචුවා පනත් කෙටුම්පතකට අත්සන්කර ඇත.

 ඒ අනුව අවන්හල් සහ සාප්පු සංකීර්ණවලටද අවි ආයුධ රහසිගතව ගෙන යෑම තහනම් වේ. මෙම පනත සැප්තැම්බර් 1 දා සිට ක්‍රියාත්මක වේ. එහෙත් රිපබ්ලිකන් මන්ත්‍රීවරු ඊට විරෝධය පා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment