ඇමරිකාවේ වර්ජිනියා පාසලක උපාධි ප්‍රදානෝත්සවයට වෙඩි ප්‍රහාරයක්

286

දෙදෙනකු මියගොස් සිසුහු 5ක් තුවාල ලබති

ඇමරිකාවේ වර්ජිනියා හි උසස් පාසලක උපාධි ප්‍රදානෝත්සවයට කඩාවැදුණු තුවක්කුකරුවන් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමක දී සිසුන් 2ක් මියගොස් 5 දෙනකු තුවාල ලබා ඇත. ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තාවේ.

වෙඩි තැබීම සිදුකළ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෙඩි තැබීමට මුල් වූ හේතුව හෙළිවී නැත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment