ඇමරිකාවේ වෙඩි තැබීමකින් 21ක් මරුට

285


ඇමරිකාවේ ටෙක්සාස්හී ප්‍රාථමික පාසලක 18 හැවරිදි ‍අයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ළමුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මර්ණයට පත්ව ඇත.

අදාල වෙඩි තැබීම සිදුකල තැනැත්තා සැල්වඩොර් රමොස් ලෙස හඳුනාගෙන ඇති අතර ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෙඩික්කරු සිය මිත්තනියට ද වෙඩා තබා ඇති බවත් ඇගේ තත්ත්වය බරපතල බවට රෝහල් ආරංචි මර්ග සදහන් කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී

advertistmentadvertistment
advertistmentadvertistment