ඇමරිකාවේ හොරගල් ඇහිලීම ගැන බුද්ධි විමර්ශනයක්

1185

හිටපු ඇමරිකානු හමුදා නිලධාරීහු මෙරටට පැමිණ රහසිගත ව්‍යාපෘතිවල නිරත වීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම පරීක්ෂණ ආරම්භ කිරීමත් සමගම එක් හිටපු ඇමරිකානු හමුදා නිලධාරියකු බුකාරෙස්ට් නුවරට පැන ගොස් තිබේ.

ඔහු මියන්මාරයේ හමුදා කුමන්ත‍්‍රණය සිදුවීමෙන් පසු මෙරටට පැමිණ තිබේ. ඔහුට අමතරව නයිජීරියානු ජාතිකයකුත් මෙරට අබිරහස් ව්‍යාපෘතියක සේවය කරන අතර ඔහු ශී‍්‍ර ලංකා රජය හා හමුදාව දැඩි විවේචනයට ලක්කරන බව හෙළි වී ඇත. මෙම හිටපු හමුදා නිලධාරීන් මෙරටට පැමිණ ඇත්තේ සංචාරක වීසා බලපත‍්‍ර වලින් බව බුද්ධි අංශ පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

– කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment