ඇමරිකාවේ ළමුන්ගේ සාදයකට වෙඩි තැබීමෙන් 4ක් මරුට 28ක් තුවාල ලබති

224

ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ළමා සාදයකට කඩා වැදුණු අයෙක් කළ වෙඩි තැබීමෙන් 4 ක් මරුමුවට පත් වී ඇත.

සාහසිකයා අත්අඩංගුවට ගෙන තිබේ. සාදයට සහභාගි වූ තවත් 28 ක් තුවාල ලබා තිබේ.

මෙම වසර තුළ ඇමරිකාවේ සිදුවූ 17 වැනි වෙඩි තැබීම මෙයයි. ඇමරිකාවේ මිලියන 400 ක් අවි ආයුධ තිබෙන බව හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment