ඇමරිකාව සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කරන්න යනවා… පක්ෂ 11 තීරණය ඉදිරියේ කියනවා

316

යුගදනවි බලාගාරයේ කොටස් අලෙවි කළ ඇමරිකානු සමාගම සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිතව තිබෙන බව මුදල් අමාත්‍යංශ ලේකම් වාචිකව ප‍්‍රකාශ කළ බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. මේ සම්බන්ධව ඉතාම ඉක්මනින් අපි පක්ෂ 11 රැස්වෙලා අපේ ප‍්‍රතිචාරය කුමක්ද යන්න දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා යැයිද විමල් වීරවංශ මහතා කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment