ඇමැතිකමට වඩා  හෘද සාක්‍ෂිය වටිනවා;

241

අපි දැන් ජනතාවගේ ඔඩොක්කුවට වැටුණා – උදය ගම්මන්පිල

ඇමැති ධුරවලට වඩා මට මගේ හෘද සාක්‍ෂිය වටිනවා. අපි දැන් ජනතාවගේ ඔඩොක්කුවට වැටුණා. අපි ජනතාව සමග නැගිටිනවා. රට වෙනුවෙන් නිවැරදි තීරණ තීන්දු ගන්න අපි කිසිවිටක බිය වන්නේ නැහැ යයි ඊයේ (3 දා) ඇමැති ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පි මහතා ‘දිවයින’ට පැවසීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment