ඇමැතිධුරයෙන් අස්වෙන්න ගම්මන්පිල සූදානම්ලු

1280


යුගදනවි විදුලිබලාගාර ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ ඇමැතිවරු ලෙස තමුන් අධිකරණය හමුවට යාම වරදක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිතනවානම් ඇමැතිධුරයෙන් ඉවත්වීමට තමා සූදානම් යැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.ඇමැතිධුරයට වඩා තමාට වටින්නේ රටේ ජනතාවට සත්‍ය හෙළිකරදීමට කටයුතු කිරීම බව යැයිද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment