ඇමැතිධුරයෙන් නිමල් ලන්සා ඉවත්වේ

868

ග්‍රාමීය මාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment