ඇමැතිධූර ගත්තාට මෛත්‍රීගෙනුත් චෝදනා

766


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් ඇමැතිධුරයක් ලබාගෙන ඇත්තේ පක්ෂයේ තීරණයට පටහැනිව බව ශ්‍රීලනිප නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.පක්ෂයේ තීරණය වූයේ ඇමැතිධුර ලබානොගෙන පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමින් රජයට සහයෝගය දැක්වීම බවද ඒ මහතා සඳාහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment