ඇමැතිවරුන්ට දැන් පාක්ෂිකයින්ට උදව් කරන්න තහනම්ලු

146


රට පුරා පවතින ආර්ථික අර්බුධ හමුවේ සංවර්ධණ කටයුතු බොහොමයක් නවත්තලා තියෙන්නේ.ඒ ගැන කතා කරන්න තියා අපිට ලියුමක්වත් ලියන්න ඉල්ලීමක් කරන්නවත් තහනම් යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසිය. පවතින ආර්ථික තත්වය යහපත් අතට හැරිලා ටිකක් රට සමබර වෙනකම් අපිට මේ විදියට යන්න වෙනවා යැයිද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment