ඇමැතිවරු රැසක් ඉල්ලා අස්වීමට සැරසේ

862


අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් රැසක් ඉවත්වීමට අද රාත‍්‍රී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්චාවේදී තීරණය කර ඇත.එහිදී අගමැතිවරයා ඉවත් විය යුතු නැතැයිද එම ඇමැතිවරු පවසා තිබේ.මෙම සාකච්චාවට එක්වී ඇත්තේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරුය.

advertistmentadvertistment
advertistmentadvertistment