ඇමැති කම් නැතත් එක්වෙනවා-ගම්මන්පිල

282


පවතින තත්ත්වය හමුවේ රට ගොඩ නැගීම වෙනුවෙන් ආණ්ඩුවට සහාය දෙන බව හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා මීට සුළු වේලාවකට පෙර පැවසීය.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡුාවකින් පසුය අද (16) හෙතෙම මේ බව කීය.

advertistmentadvertistment
advertistmentadvertistment