ඇමැති ගම්මන්පිලගේ සහායට පක්ෂ රැසක්

282

පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති ඇමති  උදය ගම්මන්පිල මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර සියලු‍ පක්ෂවල සහාය මේ මොහොතේ ලබාදීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජල සම්පාදන ඇමැති ඇමැති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශය සහාසික ප්‍රකාශයක් බවත්  හෙතෙම කීවේය .

advertistmentadvertistment
advertistmentadvertistment