ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් ගේ නිවෙස වටලයි

525

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවෙස ඉදිරිපිට විශාල පිරිසකගේ සභාගීත්වයෙන් විරෝධතාවක් මේ අවස්ථාවේ පැවැත්වේ.

එම විරෝධතා කරුවන් ඒ නවය මාර්ගය හරස් කරමින් දඹුල්ල යාපාගම ප්‍රදේශයේ දී මෙම විරෝධතාව පවත්වමින් සිටී.
ජනතාවට සහන දෙන්නැයි ඉල්ලමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරොධතාව පැවැත්වේ.

ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් ගේ නිවෙස වටලයි

advertistmentadvertistment
advertistmentadvertistment