ඇමැති ටිරාන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

206


මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම මස 13 වැනිදා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබේ.

පසුගිය 07 වැනිදා සහ 08 වැනිදා පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව අමාත්‍යවරයා වෙත මෙම කැඳවීම සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment